ශ‍්‍රී ලංකාව: රාජපක්ෂ අවභාවිතයෙහි උරුමය
ක්‍රියාකාරීන්ට පහරදීම, අන්තර්ජාතික විමර්ශනය සඳහා ප්‍රතිරෝධය දැක්වීම 2014
October 14, 2025
ශ‍්‍රී ලංකාවේ බදු ප‍්‍රතිපත්ති, 2022 වසරේ රටේ සිදු වූ දරුණු ආර්ථික අර්බුදයේදී එය දිරිගන්වන කාර්යභාරයක් ඉටුකළ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස අධ්‍යාපනය හා අනෙකුත් රාජ්‍ය සේවාවන් සඳහා වෙන් කරනු ලබන ප‍්‍රතිපාදන අඛණ්ඩව කප්පාදු කිරීමකට ලක් වී ඇති බව අද නිකුත් කරන ලද වාර්තාවක හියුමන් රයිට්ස් වොච් (Human Rights Watch) ආයතනය සඳහන් කර ඇත. එය තව දුරටත් අවධාරණය කරන්නේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආණ්ඩුව සිය මානව හිමිකම් බැඳීම් ඉටු කිරීම සඳහා ඉක්මන් ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතු අතර, දැනට සමාගම් සහ ධනවත් පුද්ගලයින්ට වාසි ලබා දෙන නමුත් ප්‍රමාණවත් ආදායම් ලබාදීමට අසමත් බදු ක්‍රමයට ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළ යුතු බවයි.
ක්‍රියාකාරීන්ට පහරදීම, අන්තර්ජාතික විමර්ශනය සඳහා ප්‍රතිරෝධය දැක්වීම 2014
ශ‍්‍රී ලංකාව: මානව හිමිකම් සම්බන්ධයෙන් සුළු ප්‍රගතියක් ජාත්‍යන්තර අවධානය, වගවීමට බාධා, ක්රියාධරයන්ට ප්‍රහාර
යුද ගැටුම් කාලයේ සිටම, දේශපාලන දිරිගැන්වීම් මත අත්අඩංගුවේ සිටියදී ලිංගික අඩන්තේට්ටම් කිරීම දිගටම
වග වීම පිළිබඳ යෝජනාවට පුළුල් ජාත්‍යන්තර සහායක්
යෝජනාව ජාත්‍යන්තර පීඩනය වැළැක්වීම අරමුණු කර ගත්තක් බව පෙනෙයි
මානව හිමිකම් කොමිසමේ සාමාජික හා නිරීක්ෂක රාජ්‍යයන්ගේ ස්ථාවර නියෝජිතයන් වෙත ශ‍්‍රී ලංකාව පිළිබඳ ව යවන ලද ලිපිය
මාධ්‍යය, සිවිල් සමාජය, සුලූතර ප්‍රජාවන් තවදුරටත් මර්දනය කෙරේ
ජාත්‍යන්තර පරීක්ෂණයක් සඳහා එක්සත් ජාතීන්ගේ ප්රවීණයන්ගේ මණ්ඩලය කළ ඉල්ලීම මත ආණ්ඩුව ක්‍රියා කළ යුතුය
අපයෝජනකාරී රඳවා ගැනීමේ බලතල තව ම බලාත්මකය
රුසියාව හා චීනය ගොදුරු වූ අයට යුක්තිය ඉටු කිරීමට බාධා කිරීම නතර කළ යුතුය